රාජිතට එරෙහි විශ්වාසභංගය ඔහුගේ දේශපාලන ගමනට ආශිර්වාදයක්- එස්.බී.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව ඒ මහතාගේ දේශපාලන ගමනට ආශිර්වාදයක් බව සමාජ සවිබල ගැන්වීමේ සහ සුභසාධක අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) බේරුවල පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. බේරුවල නව සමෘද්ධි සංගම් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි. මේ සදහා වැය … Continue reading රාජිතට එරෙහි විශ්වාසභංගය ඔහුගේ දේශපාලන ගමනට ආශිර්වාදයක්- එස්.බී.